Gallery

ලාල් මහතා විසින් පරිත්‍යාග කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ ස්ථාපිත කිරීම.

ගම්වාසීන්ගේ හා බාහිර පරිත්‍යාග ශිලීන්ගේ දායකත්වයෙන් ඉදි කල චෛත්‍ය සහ චෛත්‍ය මලුව

වෛද්‍ය ඊ.එල්.එන්.ජී.සේනානායක මහතා විසින් පරිත්‍යාග කල වැසිකිලි පද්ධතිය, ඉදිවෙමින් පවතින සංඝාවාස ගොඩනැගිල්ල, විහාර මන්දිරය, සහ ගොඩනැගෙමින් පවතින බෝධිඝරය

විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමාව සහ සැදැහැවතුන්

දහම් පාසල් සිසු දරුවන් උදෑසන පන්සිල් සමාදන් වීමේ රැස්වීම

දැනට පවත්නා දහම් පාසල් පන්ති කාමර

විහාරාධිපති ස්වාමින්වහන්සේ විසින් සිංහල අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කිරීම

Contact Us

ඔබගේ පණිවිඩය ලබා දෙන්න

For Donations

009-2-001-5-0038409

Peoples’ Bank,

Puttalam.

Contact Number : 032-5632991