ශ්‍රී සාලිය රාජාරාම විහාරය

අරම්භක වර්ශය 1982

Social Services

"ඉපිද මැරේ යලි ඉපදේ
නොතිර සසර සාගරේ"

SCHOLARSHIP

ශිෂ්‍යත්ව ලබා දීම්

අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන්ගේ නැණස පෑදීමට ශිෂ්‍යත්වයක් ලබා දීම.

sunday school children

දහම් පාසල් වැඩමුළු

ශ්‍රී සාලියරාජාරාම දහම් පාසල් දරුවන් උදෙසා පාසල් අධ්‍යාපනික වැඩමුළු හා දේශනා පැවැත්වීම.

DANSAL

වෙසක් දන්සල

වාර්ෂිකව ප්‍රදේශවාසින්ගෙන්ද සහය ඇතිව සිදු කරන වෙසක් මහා බත් දන්සල.

Our Story

පාදක කොට ගත් කතා වස්තුව

පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රදේශයේ ලේකම් කොට්ඨාශයේ  639/3, විජයපුර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ මොරපතාව ගම්මානය තුල ශ්‍රී සාලියරාජාරාම විහාරය පිහිටා ඇත. ප්‍රදේශය අතීතයේ අනුරාධපුර යුගය දක්වා දිවයයි.  අද වන විට මොරපතාව සලියරාජාරාමය ආරම්භ වී වසර  38 පමණ ගත වී ඇත. වර්තමාන විහාරාධිපති පුජ්‍ය බුලත්කොහු පිටියේ සුමනරතන හිමිගේ ආගමනය සමග වසර 7 ක පමණ කාලයක් තුල විහාරස්ථානයේ අඩුපාඩුකම් රාශියකි.

Donate

ශ්‍රී සාලියරාජාරම විහාරයේ වසර පුරා සංවිධානය කරනු ලබන ආගමික, සමාජ, අධ්‍යාපනික හා සංස්කෘතික සේවා ව්‍යාපෘති සඳහාත්, විහාරස්ථ භූමියේ ඉදිකිරීම් කටයුතු සඳහාත් දායකත්වය ලබා ගන්නෙමු.
සියලු දෙන හට පිං සිදු වේවා !

Monk

Bank Details

Bank Acc Name:Sri Saliya Rajarama Viharaya
A/c #009-2-001-5-0038409
Branch:Puttalam
SWIFT:PSBKLKLX
Name of the Bank:Peoples’ Bank
E-mail:contact@srisaliyaraja.lk

මේ උතුම් පිංකටයුත්තට දායක වන ඔබට සසර වසනාතුරු කිසිදු අඩුවක් නොවේවා !
සියලු දුක් කෙළවර නිවන් සම්පත් ලැබේවා !

ඉදි වෙමින් පවතින සංඝාවාසය, බුදු මැදුර හා බෝධිඝරයේ ඉතිරි කොටස

Address Icon

ලිපිනය

ශ්‍රී සාලිය රාජා රාමය,
මොරපතාව, වනාතවිල්ලුව,
පුත්තලම.

Phone Icon

දුරකථන අංක

032-5632991

Email Icon

ඊ-මේල් ලිපිනය

contact@srisaliyaraja.lk

Contact Us

ඔබගේ පණිවිඩය ලබා දෙන්න

Logo